පද්මා කුමාරී කංකානම්ගේ
පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිවන 24 වැනි ආදර්ශ ගම්මානය සඳහා මුල් ගල් තැබීම අද දින (7)පස්වරුවේ,තලවිල කල්කුඩාවේ දී සිදු විය.
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශය තුළ ඉදිවන හත් වැනි ආදර්ශ ගම්මානය මෙය බව නිවාස අධිකාරීයේ දිස්ත්‍රික් කළමණාකාර චමින්ද තෙන්නකෝන් මහතා පැවසීය.
තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ සහායක පිය සුරේෂ් රංග පියතුමන් ප්‍රධානත්වයෙන් උත්සය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd