IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


නව විදුහල්පතිට එරෙහිව කොටගල පාසලක විරෝධතාවක්

(රංජිත් රාජපක්ෂ)                   
                                                  
නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල දමිල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සිටියදි අද (21) සිට සිංහල ගුරුවරයෙකු තාවකාලිකව විදුහල්පතිවරයා ලෙස පත් කිරීමට විරෝධය පාමින් එම විදුහලේ සිසුහු පාසල ඉදිරිපිට හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය  අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
 
අද (21) උදෑසන 8.30 සිට 10.30 දක්වා ප්‍රධාන මාර්ගය පාසල ඉදිරිපිටින් අවහිර කරමින් පාසල් ළමුන් උද්ඝෝෂණය කිරිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය දෙකක කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.
 
පාසල් ළමුන්ගේ උද්ඝෝෂණයට එම විදුහලේ අචාර්යය මණ්ඩලයේ සහයෝගය ලබා  දෙන අයුරු දකින්නට ලැබිණි.


 
 

 



අදහස් (0)

නව විදුහල්පතිට එරෙහිව කොටගල පාසලක විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28485 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18197 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10971 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 681 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site