සම්පත් ප්‍රියනන්දන
වැලිසර නාවික හමුදා කදවුරට අනියුක්තව සේවය කර නිවාඩු පැමිණි ස්වයං නිරෝධනයට ලක් කර සිටි නාවික හමුදා නිළධාරීන් දෙදෙනකු පි.සි.ආර්. (PCR) පරික්ෂණය සදහා අද (23) රාත්‍රියේ රත්නපුර මහ රෝහල වෙත රැගෙන ආ බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල පවසයි.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි නාවික හමුදා නිළරියෙකු සහ රක්වාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි නාවික හමුදා නිළධාරියෙකු මෙලෙස PCR පරික්ෂණය සදහා රත්නපුර මහා රෝහල වෙත යොමුකර ඇත.
ඇඹිලිපිටිය ප්‍රදේශිය පදිංචි නාවික හමුදා නිළධාරීය ඊයේ (22) දා සිට ස්වයං නිරෝධනයට යොමු කර ඇති අයෙකු වන අතර රක්වාන ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබලා අද (23) දා ස්වයං නිරෝධනයට ලක් කල අයෙකු බව අදාළ බල ප්‍රදේශවල සෞඛ්‍ය අංශ පවසයි.
2025 නොවැම්බර් මස 21
320
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
348
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1285
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නිවාඩුවට ආ නාවික හමුදා නිලධාරීන් දෙදෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට රත්නපුර මහ රෝහලට