IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නාරංගලදී බසයකට ගල් ප්‍රහාරයක්

(ප‍්‍රදීප් කුමාර ධර්මරත්න)

දිප්පිටිය අම්බලකන්ද හරහා ගංතුන මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයකට අද (21) අලුයම කිසියම් පිරිසක් ගල් ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි අරණායක පොලිසිය පවසයි.

නාරංගල මවුන්ට්කාමල් තේ කම්හල අසල පිහිටි බස් රථයේ හිමිකරුගේ නිවස ඉදිරිපිට නවතා තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි ද පොලිසිය කියයි.

ඉන් බස් රථයේ ඉදිරිපස විදුරුවට හා ඉදිරිපස ප‍්‍රධාන ලාම්පුවලට අලාභහානි සිදුවී තිබේ.

බසයේ හිමිකරුට අයත් ටිපර් රථයකට ද පහර දී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.



අදහස් (0)

නාරංගලදී බසයකට ගල් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site