IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නියඟයෙන් මහනුවරත් පවුල් 750 කට පීඩා

(මොහොමඩ් ආසික්)

මහනුවර දිස්ත්‍රික්කයේ පැවැති අධික නියඟය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක පවුල් 750 කට අයත් පුද්ගලයින් 2600 කට වැඩි පිරිසක් මැයි මාසය තුළත් පීඩාවට පත්ව ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා ප්‍රකාශ කළේ, මහනුවර ප්‍රදේශයට කඩින් කඩ වැසි ඇති වුවද එම වැසි ප්‍රමාණවත් නොවීම නිසා පීඩාවට පත්ව ඇති පුද්ගලයින් තවමත් යථා තත්වයට පත්ව නොමැති බවයි.
මෙලෙස පීඩාවට පත්ව ඇති පුද්ගලයින් අතර හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පවුල් 593 කට අයත් පුද්ගලයින් 2009 ක්ද කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 150 කට අයත් පුද්ගලයින් 600 ක්ද අයත්ව   ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.



අදහස් (0)

නියඟයෙන් මහනුවරත් පවුල් 750 කට පීඩා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site