(ටී.එල්. ජව්ෆර්කාන්)
කොක්කඩිචෝලේ සිට නීතිවිරෝධීව කාත්තාන්කුඩියට වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ රියැදුරන් දෙදෙනෙකු අද(24) අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි.
වැලි ප්‍රවාහනයට භාවිත කළ ටිපර් රථ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් හා ටිපර් රථ දෙක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd