(ටී.කේ.ජී.කපිල)
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ශ්‍රී ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (5) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු කැළණිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි .
එහි රුපියල් 1,562,000 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 28,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 142 ක් තිබූ බව රේගුව පවසයි .
මෙම දුම්වැටි තොගය රාජසන්තක කර මේවා රැගෙන ආ පුද්ගලයාට රුපියල් 10,000 ක දඩයක් ගෙවන ලෙස නියෝග කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd