IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තහනම් ආම්පන්න යොදා මසුන් මැරූ ධීවරයින් දෙන්නෙක් සැකපිට

(රොමේෂ් මධුෂංඛ)
 

මුලතිව් නන්දිකඩාල් කලපුවේ නීතිවිරෝධී ආම්පන්න යොදාගනිමින් මසුන් ඇල්ලූ ධීවරයින් දෙදෙනෙකු සමඟ මත්ස්‍ය උගුල් 800 ක් අද (08) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

නන්දිකඩාල් කලපුවේ මසුන් ඇල්ලීම සඳහා අනවසර කූඩ විශේෂයක් යොදා ගනිමින් මසුන් ඇල්ලීම සිදුවන බවට මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අලුයම කළ විශේෂ වැටලීමකදී මෙම කූඩ තොගය අත්අඩංගුවට ගෙන ඇත.

එම අනවසර කූඩ යෙදීමෙන් මත්ස්‍ය බිත්තර විනාශ වන අතරම මාළු පැටව්ගේ සිට කූඩ වලට හසුවීමෙන් මත්ස්‍ය ගහණය විනාශ වී යාම හේතුවෙන් මෙම කූඩ භාවිතය ධීවරයින්ට තහනම් කොට තිබුණී.

අත්අඩංගුවට ගත් ධීවරයින් දෙදෙනා මුලතිව් පොලීසියට භාර දී ඇති අතර  අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

තහනම් ආම්පන්න යොදා මසුන් මැරූ ධීවරයින් දෙන්නෙක් සැකපිට

shan saudi Sunday, 08 April 2018 06:46 AM

මේ අයට වසර 5 වත් අනිවාර්ය සිරදඩුවම් ලබා දෙන්න අනෙක් අයට පාඩමක් ඉගෙන ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site