IMG-LOGO

ත්‍රිරෝද රියේ අමතකව ගිය ලක්ෂ 5ක් අයිතිකරු සොයා බාරදෙයි

(  කාංචන කුමාර ආරියදාස )

ත්‍රීරෝද රථයේ අමතකවී ගිය රුපියල් 580000 මුදලක්  අයිතිකරු සොයා ලබා දීමට දඹුල්ල නගරයේ  ත්‍රී රෝද රියදුරු මහතකු වන විනිල් අජන්ත දසනායක මහතා කටයුතු කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි .



අදහස් (28)

ත්‍රිරෝද රියේ අමතකව ගිය ලක්ෂ 5ක් අයිතිකරු සොයා බාරදෙයි

nil Wednesday, 29 March 2017 10:33 AM

මගේ ලක්ෂ 3 නැති උනා,ඔබ කලේ උතුම් ක්‍රියාවක් , කවදා හරි ඔබට එය ලැබෙයි බුදු සරණයි

:       1       59

malkanthi Wednesday, 29 March 2017 10:39 AM

හරිම අවංක කෙනෙක්. ඔහොම මිනිස්සු අද රටේ හොයාගන්න නැහැ. මුදලක් දෙන්න වටිනවා ඒ කල ක්‍රියාවට.

:       0       17

Kumar (galf) Wednesday, 29 March 2017 11:04 AM

පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ වගේ වැඩකරන විනය ගරුක අවංක ලාංකිකයෙක්.

:       0       11

rohana Wednesday, 29 March 2017 11:50 AM

මෙවැනි අවංක හොඳ හිතැති මිනිසුන්ව සමාජය ඉදිරියට ගෙනල්ල ප්‍රශංසා කොට සම්මාන ලබා දිය යුතයි. අපේ මාධ්‍ය වලිනුත් වැඩි ප්‍රසංසාව සිදු කරන්නේ දුෂිත දේශපාළුවන්ට පමණි.

:       1       122

kosala Wednesday, 29 March 2017 12:02 PM

දඹුල්ලේ කොල්ලෝ කවදත් අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නා අය නෙමේ. හොඳ ආදර්ශයක්. ඔබට ජය.

:       356       22

buddhi Wednesday, 29 March 2017 04:21 PM

තම දහදිය මහන්සිය පමණක් අගය කොට සලකන ඔබට අපේ ගෞරවාදරය...

:       0       27

Yahapath minisa Wednesday, 29 March 2017 04:23 PM

ඔබ වැනි යහපත් මිනිසුන් ත්‍රිවිධ රත්නය රැකදේවා. සියලු දෙවියන් රැකදේවා

:       0       20

sunil Wednesday, 29 March 2017 04:41 PM

යහපත්, අගේ කලයුතු මිනිසෙක්. මෙවැනි මිනිසුන් මේ රටට සම්පතක්.

:       0       23

NIRESH Wednesday, 29 March 2017 04:45 PM

බොහොම සංතෝසයි අයියේ. මගේ ආගමේ හැටියට ජේසු පිහිටයි.

:       0       32

sanjeeva Wednesday, 29 March 2017 05:26 PM

ඔබතුමාට මේ කාලකන්නි රට හොද වැඩි. ..

:       0       5

Palitha Galapitiya Thursday, 30 March 2017 01:52 AM

වැදගත් දෙමව්පියන්ගේ ගුරුහරුකම් මැද හැදුනු ආදර්ශමත් දරුවෙක්....!!

:       0       11

sumu Thursday, 30 March 2017 03:18 AM

මෙවැනි මිනිසුන් මේ රටට සම්පතක්.

:       0       5

Nishard Preena Thursday, 30 March 2017 04:10 AM

පඩියක් අරන් තම රාජකාරියට අමතරව අහිංසක මිනිසුන්ගෙන් අල්ලස් ගන්න අයයි, මහජන වැඩවලට ලැබෙන ප්‍රතිපාදන වලින් හොරකන් කරන උදවියයි, මොනවිදියකින් හරි සල්ලි හම්බ වෙනවනම් ඇති කියන උදවිය මෙම උතුම් මිනිසාගේ " අනුන්ගේ දේ මට ඕනේ නැහැ, අසාධාරනකමෙන් හම්බ කරන්නේ නැහැ, ඒවායින් මම කෑවොත් මට සහ මගේ සනුහුරේට යාදින්නේ නැහැ " කියන උදාර ප්‍රතිපත්තිය ආදර්ශයට ගත්තොත් හොඳයි. ඔහුට මගේ ප්‍රණාමය.

:       0       10

Padmini Thursday, 30 March 2017 04:48 AM

මෙතුමා ඉතාමත් ගුණ යහපත් කෙනෙක් බව ඔහුගේ ත්‍රිවිලයේ ලිය ඇති වැකියෙන්ම පේනවා."මේ බුදුන්ගේ. දේශයයි." හොදින් බලන්න.

:       11       50

sanath Thursday, 30 March 2017 08:38 AM

හොඳ ලාංකිකයෙක්. ඔබට ජය

:       0       13

chandrika Thursday, 30 March 2017 02:08 PM

යහපත්, අගේ කලයුතු මිනිසෙක්. මෙවැනි මිනිසුන් මේ රටට සම්පතක්.

:       0       16

leel gunawardena Thursday, 30 March 2017 05:54 PM

හොඳ මනුස්ස ගුණ ධර්මයක් ඔබට ජයම වේවා ! ලීල් ගුනවර්දෙන.

:       0       6

saman Friday, 31 March 2017 05:03 AM

50, 60 කැලි පස්සේ මගියාවත් අනාරක්ෂිතව ගෙනියන අනෙකුත් ත්‍රී වීල් මල්ලිලට හොද ආදර්ශයක්. ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක්

:       0       51

chandi Rathnayake. Friday, 31 March 2017 08:59 AM

මේ වගේ අය අද සොයන්න අමාරුයි. ඔබ කල උතුම් ක්‍රියාව බොහොම ආඩම්බරයි.. ඒ උතුම් ක්‍රියාවට අපි හැමෝගෙන්ම ඔබට ප්‍රශංසා.. නිදුක් නිරෝගී දීර්ඝායු ඔබට!! තෙරුවන් සරණයි

:       0       62

Wasanthi Friday, 31 March 2017 12:58 PM

හොඳ වැඩක්... ඔයාට බුදු සරණයි මල්ලි

:       0       7

Professor Herath Friday, 31 March 2017 03:21 PM

ගෞරවනීය මහතාණෙනි, ඔබ ඔබගේ මහත්මා ගතියත් , හැදු වැඩු දෙමාපියන්ගෙන් සහ ගුරුවරුගෙන් ලැබුණු උතුම් දායදනුත් සහ පෞරාණික ලක්වැසි ජනයා සතුව තිබු ඔබ සතුව තවමත් ඇති යහගුනයකුත් මහජනතාවට පෙන්වා තිබේ. අඝාදයට ඇදෙන ලක් ජනතාවට උතුම් පාඩමක් පෙන්වාදී තිබේ. ඔබ මේ උතුම් ගුණයන් ඔබගේ මතු පරපුරට පවරනු ඇති යනු පැතුමයි ! ඔබට සහ ඔබෙ පවුලේ අයට නිරෝගිබව , ජය සහ සතුට !

:       0       42

chris Saturday, 01 April 2017 05:09 AM

අන්න පොරවල් !!!!!!!!

:       0       5

k.a.somasiri Saturday, 01 April 2017 06:51 AM

දැන් කාලේ මේ වගේ මිනිස්සු හොයාගන්නවත් බෑ

:       0       4

Lalin Saturday, 01 April 2017 12:52 PM

හොරකම් කරන මිනිස්සුන්ට කවද හෝ පලදෙනව. පොඩි රස්සාවක් කරගෙන අවංකව ජීවත්වෙන මේ වගේ මිනිස්සුන්ට දෙවියෝ පිහිට වෙනවා.

:       0       5

K.D.Jayanayake Monday, 03 April 2017 06:52 AM

ඔබ කලේ උතුම් ක්‍රියාවක්.

:       0       4

nimmi Tuesday, 04 April 2017 03:28 PM

ඔබ වැනි මිනිසුන් මේ රටට වාසනා|

:       0       3

nisa Tuesday, 04 April 2017 06:39 PM

හොඳ වැඩක් යහළුවා

:       0       4

sopi Wednesday, 05 April 2017 04:17 AM

තවමත් ඔබ වැනි මිනිසුන් අප රටේ සිටින බව දැනගැනීමත් ලොකු සතුටක් .දෙවි පිහිටයි ....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 97 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 642 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site