IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ත්‍රීරෝද රථ සොරාගෙන අලෙවි කර කුඩු ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න
 
රුපියල් විසි ලක්ෂයකට අධික වටිනාකමින් යුත් ත්‍රි රෝද රථ හතරක් සොරාගෙන රුපියල් 40,000ට විකුණා හෙරොයින් මත්කුඩු පානය කළ පුද්ගලයෙකු හා ඒවා මිලදී ගත් පුද්ගලයා අද (21) බම්බලපිටියේදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි.

සොරාගෙන තිබූ ත්‍රි රෝද රථයක් හා ත්‍රි රෝද රථ තුනක කොටස් පොලිසිය බාරයට ගෙන ඇත.

ඉකුත් 05 වැනි දා බම්බලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයක් අසළ නතර තර තිබූ රුපියල් පන්ලක්ෂ පනස් දහසක් පමණ වටිනා ත්‍රී රෝද රථයක් සොරාගෙන ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සිදු කළ පරීක්ෂණවලින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති පොලිසිය පවසයි.



අදහස් (0)

ත්‍රීරෝද රථ සොරාගෙන අලෙවි කර කුඩු ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site