අනීෂා මානගේ
ලංකා ගුරු සංගමයේ සභාපතිවරයාට පහරදීමට විරෝධය දක්වමින් හා අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයින්ට අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ පත්වීම් ලබා දීමට විරෝධය පා අද(11) දහවල් තංගල්ල නගරයේදී විරෝධතාවයක් පැවැත්විණි.
මෙම විරෝධතාවය ලංකා ගුරුසේවා සංගමයේ සාමාජිකයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ අතර මේ සදහා විරෝධතාකරුවන් 50 ක පමණ පිරිසක් සහභාගී විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd