සනත් ගමගේ
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපල ආරම්භ කර වසර පහක් පිරීම නිමිත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට ගුවන්තොටුපලක රැකියා අවස්ථා සම්බන්ධව දැනුවත් කිරීම හා ප්‍රායෝගිකව අත් දැකීම් ලබා ගැනිම සඳහා වැඩ මුළුවක් මත්තල දි (15) ආරම්භ කෙරිණි.
උසස් පෙළ පාසල් දරුවන් 250 කට ආසන්න පිරිසක් මෙම වැඩ මුළුව සඳහා සහභාගී වී සිටියහ.
මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපල තුල සිඳුකරන සියළු කාර්යයන් සම්බන්ධව සිසුන්ට දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි. එමෙන්ම ගුවන් තොටුපලේ රැකියා අවස්ථා සඳහා යොමු විය යුතු අංශ කෙරෙහිද සිසුන්ට දැනුම හා අවබෝධය ලබා දීම ගුවන් තොටුපල කළමණාකාරිත්වය විසින් සිදු කරනු ලැබිය.
මත්තල දියුණු ලෝකය කර ගමන් කරන අවස්ථාවක පස් වන සංවත්සරය නිමිත්තෙන් පාසල් සිසුන්ට මෙම වැඩ සටහන ක්‍රියාත්මක කළ බව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කළමණාකරු උපුල් කලංසූරිය මහතා කිය.



2025 නොවැම්බර් මස 04
159
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2052
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1579
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන්තොටුපල රැකියා අවස්ථා සම්බන්ධව හම්බන්තොට පාසල් දරුවන්ට දැනුවත් කරයි
naradha Thursday, 15 March 2018 01:28 PM
මෙය ඉතාමත් හොඳ, වෘත්තීය පුහුණු වීමේ වැඩ පිළිවෙලක්.
M. K. Harshani Tuesday, 13 July 2021 11:53 AM
මම හර්ෂනී. මම ඉන්නේ අම්බලන්තොට. මම උසස් පෙළ සමත් අයෙකි. මම කලින් වැඩ කරේ lpf international පාසලක චිත්‍ර ගුරුවරියක ලෙස. පසුව ඒ පාසලේ මට පඩි නැතුව ස්වච්චාවෙන් වැඩ කරන්න කිවුවා මාස 3 ඊටපස්සේ මට sallary ගේවනවා කීවත් මාස 5 යනකම් sallary ගෙවුවේ නැහැ. පසුව මම computer deta antry recorded කෙනෙක් විදිහට වැඩ කරේ දැන් ඒ රැකියාව නැහැ හදිස්සියේම ගමට ආව. අනේ මගේ තාත්තා අංශබාගය. මගේ අම්මත් අසනීපෙන්. අනේ මට රැකියවක් හොයලා දෙන්නකෝ. ඊට අමතර මම චිත්‍ර සිල්පිනියක්