(රංජිත් රාජපක්ෂ )
කඳුමුදුණේ ගොඩ ගසා තිබු විශාල ගලක් පහළට පෙරැළිගෙන විත් වැඩ කරමින් සිටි වතු කම්කරුවෙකුගේ හිස මතට වැටිමෙන් එම කම්කරුවා එම ස්ථානයේදිම මිය ගොස් ඇති බව දිඹුල පොලිසිය පවසයි.
එසේ මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එ.සි වසන්ත කුමාර නැමැති තිදරු පියෙකි.
හැටන් කොමර්ෂල් ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් විසින් ප්‍රතිසංස්කරණය කර අලෙවි කිරිම සදහා එම ඉඩම ප්‍රතිසංස්කරණය කරමින් සිටි කම්කරුවෙකුගේ හිස මතට කදු මුදුණේ එකවරම ගලක් පෙරැලිගෙන විත් හිස මතට වැටි අද (12) මෙම අනතුර සිදු වි ඇත.
මිය ගිය අයගේ සිරුර කොටගල ප්‍රාදේශිය රෝහලේ ගැන්පත් කර ඇති අතර , මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලිපිටිය මුලික රෝහල වෙත යොමු කරන බව දිඹුල පොලිසිය පැවසිය.


2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
347
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගලක් පෙරැළි හිස මත වැටීමෙන් කම්කරුවෙක් මරුට