උපේන්ද්‍ර ප්‍රියංකර
ගිරිඋල්ල අතුරුවල ප්‍රදේශයේදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් ආ ලොරි රථයක ගැටීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදියේ ගමන් ගෙන ඇත්තේ මවක සහ පුතෙකි. අනතුරින් මව මියගොස් ඇති අතර තුවාල ලැබූ පුතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහු කවුදුමුන්න විදුහලේ විදුහල්පතිවරයා බව පොලිසිය කියයි.
ලොරි රථය වැරදි ආකාරයට වෙනත් වාහනයක් ඉස්සර කරද්දී මේ අනතුර සිදුවී ඇත.
එම අනතුරු සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණේ මෙසේය.
2025 දෙසැම්බර් මස 04
163
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
376
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගිරිඋල්ල අනතුරෙන් මව මරුට - පුතාට තුවාල