IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගින්නකින් වෙළෙඳසලක් මුළුමනින්ම විනාශයි

( අජිත්ලාල් ශාන්තඋදය, ජයන්ත නානායක්කාර සහ ආර්. ගමගේ)

කොළොන්න කෑල්ලගම හන්දියේ අද (08)  අලූයම ඇතිවූ ගින්නකින් වෙළදසැලක් සම්පූර්ණයෙන්ම විනාශ වී එහි බිම් මහලේ තිබූ නිවසින් අඩක්ද ගින්නට හසුව හානිවී ඇති බව කොළොන්න පොලීසිය පවසයි.
 

ගිනිගෙන ඇත්තේ ආරියදාස දහනායක නම් ව්‍යාපාරිකයාට අයත් තොග සහ සිල්ලර බඩු වෙළද සැලේ අහාර වර්ග, සාප්ප බඩු,  එහි කොටසක තිබූ මිලදී ගන්නා ලද කුරුදු, ගම්මිරිස්, පොප්පරා ආදියයයි. යතුරුපැදියක්ද ගින්නෙන් පිළිස්සී ඇත.
 
ගින්න නිසා වෙළදසැළ  සම්පූර්ණයෙන්ම එහි තිබූ භාණ්ඩ සමඟ  පිළිස්සී අලූ බවට පවත් තිබේ. නිවසේ කොටසක් ගින්නේ පිළිස්සී ඇත.
 
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත. සිදුව ඇති අලාභය රුපියල් කෝටි දෙක ඉක්මවා ඇතිබවට අනුමාන කෙරේ. කොළොන්න පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



අදහස් (0)

ගින්නකින් වෙළෙඳසලක් මුළුමනින්ම විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site