(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කලුතර දකුණ පොලිසිය තුළදී කලුතර නගරාධිපති අමීර් නසීර් මහතා තර්ජනය කළ පුද්ගලයකු අද (15) අත්අඩංගුවට ගත් බව කලුතර දකුණ පොලිසිය පවසයි.
නගරාධිපතිවරයා මස් වෙළඳසලක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව අද (15) ඒ පිළිබඳව කලුතර දකුණ පොලිසියේ පැමිණිල්ල විභාග කරමින් සිටියදී මෙම තර්ජනය කර තිබූ බව පොලිසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් නගරාධිපතිවරයා කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd