ශ්රී ලංකා නාවික හමුදාව හා පොලිසිය එක්ව අද (02) කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකපුද්ගලයින් පිරිසක් සහ කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් (02) නිරීක්‍ෂණය කර, වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී සූක්‍ෂම ලෙස ඔවුන් සන්තකයේ සගවා රැගෙන යමින් සිටි කේරළ ගංජා ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා සහ කේරළ ගංජා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වයස අවුරුදු 21 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරුවන් පිළිබද වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා කැබිතිගොල්ලෑව පොලිසිය වෙත භාර දී තිබේ.


2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කේරළ ගංජා සමඟ දෙදෙනෙකු කැබිතිගොල්ලෑවේදී අත්අඩංගුවට