
(එච්.එම්.ධර්මපාල)
රුපියල් ලක්ෂයකට අධික වටිනා කේරල ගංජා ග්‍රෑම් 330 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවක අද (22) අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස පොලීසිය පැවසීය.
සැකකරුවන් සමඟ ත්‍රීරෝද රථයක් හා යතුරු පැදියක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටුව, පානදුර සහ මොරටුමුල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 ත් 50 ත් අතර වයස්වල පසුවන අයවලුන් බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd