මහින්ද නිශ්ශංක
දුම්රිය දෙපාර්තමේන්තුව ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද ද්විත්ව බලවේග කට්ටල හා එන්ජින්වල පළමු දිවිත්ව බලවේග කට්ටලය හා පළමු ඩිසල් විදුලි දුම්රිය එන්ජිම රැගත් නැව අද (2) දහවල් 12.30 ට කොළඹ වරායට බණ්ඩාරනායක ජැටියට සේන්දූ වු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒවා ගොඩබෑමේ කටයුතු හෙට (3) උදේ සිදු කෙරේ.
ඉන්දියානු ණය සහනාධාර ව්‍යාපෘතිය යටතේ දෙපාර්තමේන්තුව දුම්රිය එන්ජින් 10 ක් සහ දිවිත්ව බලවේග කට්ටල 6 ක් ඉන්දියාවෙන් ඇනවුම් කර තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.