ඩී.කේ.රත්න
ඇටම්පිටිය වේල්ලෙවෙල ප‍්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කාන්තාවකගේ ගෙල කැපු පුද්ගලයෙක් අද (3) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ එම කාන්තාව ඇටම්පිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇටම්පිටිය පොලිසිය කියයි.
අය ඇටම්පිටිය වේල්ලෙවෙල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 හැවිරිදි විවාහක කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd