IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආරවුලක් දුර දිග ගොස් කොස්තාපල් ඇතුළු තිදෙනකු රෝහලේ

(ඩී.ජී.සුගතපාල)

අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ ඉඩමක වැට මායිමකට පවුල් දෙකක් අතර ඇතිවු ආරවුලක් දුර දිග යාම හේතුවෙන් තුවාල ලැබු පොලිස් කෙස්තාපල්වරයෙකු සහ තවත් තිදෙනෙකු තුවාල ලබා අද(31) බලපිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
 
තුවාල ලැබු කොස්තාපල්වරයා බද්දේගම පොලිසියට අනුයුක්තව අගලිය මුර පොලේ සේවය කරන අයෙකි.අනෙක් තුවාල කරුවන් අතර කාන්තාවක්ද සිටින බවත් තුවාලකරුවන්ගේ තත්වය බර පතල නොවන බවත් රෝහල් පකාශකයෙකු පැවසිය.
 
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (0)

ආරවුලක් දුර දිග ගොස් කොස්තාපල් ඇතුළු තිදෙනකු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site