IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ආගරපතන ප්‍රා.සභාවේ බලය කම්කරු කොංග්‍රසයට

(රංජිත් රාජපක්ෂ)
පැවති පළාත් පාලන ආයතන මැතිවරණය පසු  ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කවුරුන්දැයි තීරණය කිරීම සඳහා පැවැති විවෘත ඡන්දයකින් අනතුරුව සභාපතිවරයා ලෙස ලංකා කම්කරු කොංග‍්‍රසයේ සුප්පිරමණියමි කදිර්සෙල්වන් මහතා තේරීපත්විය.

උප සභාපතිවරයා ලෙස තේරී පත් වුයේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වි.එමි ජයලත් විජේතුංග මහතාය.

පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (27)  ලිදුල නාගසේන මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදි මෙම  සභාපතිවරයා තේරීමේ ජන්දය පැවැත්විණි.

 පාලන කොමසාරිස්වරයා විසින් විවෘත ජන්දයක්ද රහස් ජන්දයක්ද යන්න පිළිබදව සභිකයින්ගෙන් විවෘතව අදහස්  ලබාගැනිමෙන් පසු මෙම ඡන්ද පැවැත් විය.

ආගරපතන ප‍්‍රාදේශිය සභාව මන්ති‍්‍රධුර පහළොවකින් සමන්විත වන අතර ඒ සදහා ලංකා කමිකරු කොංග‍්‍රසයෙන් සභිකයන් 7ක් එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 6ක් ස්වාධින 1ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එක් මන්ත්‍රීධුරයකින් සමන්විත වේ.



අදහස් (0)

ආගරපතන ප්‍රා.සභාවේ බලය කම්කරු කොංග්‍රසයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site