IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වන සතුන්ගෙන වගා රකින්න අඩු සැර විදුලි වැටක්

(මොහොමඩ් ආසික්)
වල් ඌරන් ඉත්තෑවුන් වැනි වන සතුන්ගෙන්  වගාවන්ට සිදු වන හානි වැළැක්වීම සදහා අඩු වෝල්ටීයතාවයකින් යුත් විදුලි වැටක් හදුන්වාදීමට මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව  පියවර ගෙන තිබේ.
මධ්‍යම පළාත් කෘෂිකර්ම  අධ්‍යක්ෂ  ප්‍රසන්න  පල්ලේමුල්ල මහතා සදහන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වෙනුවෙන් පළාතේ වගා හානි අවම කර ගැනීම සදහා මෙම විදුලි වැට ක්‍රමය වඩාත් පළල්ව  ක්‍රියාත්මක කරන බවයි.
මෙයට අමතරව   වගා හානි වැළැක්වීම සදහා  ගැල්වනයිස් වැට ආවරණයක්  ලබා දෙන බවත් රිළවුන් සහ දඩු ලේනුන්ගෙන් හානි වළක්වා ගැනීම සදහා වායු රයිෆල් ලබා දෙන බවද පළාත් අධ්‍යක්ෂවරයා තව දුරටත් කීය.



අදහස් (3)

වන සතුන්ගෙන වගා රකින්න අඩු සැර විදුලි වැටක්

සෑම් Saturday, 07 October 2017 12:11 PM

දඬු ලේණුන් මැරීමට වායු රයිෆල්? කෝ සත්ව අයිතීන් සුරකින සංවිධාන? කෝ වනජීවී නිලධාරීන්? මොකද්ද රටේ මේ නීතිය?

:       0       0

Arose Sunday, 08 October 2017 12:24 AM

ඉතා වටිනා වැඩක්

:       0       0

jayath Thursday, 12 October 2017 07:55 AM

මේක වැඩිය කතා නොවෙන නමුත් බරපතල ගැටළුවක් මේ රටේ පස් අස්වනු හානිය 40% විතර (ආසන්නව ) සතුන් ගෙන් වන වගා හානිය 20% විතර ඉතින් අපට ඇත්තටම මොනවද ඉතුරුවෙන්නේ මේ සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියනවා ඒ වගේම අපි වවන දේවල් කන්න බොන්නත් අපට ඊට වඩා අයිතියක් තියනවා මේ දෙකම "බැලන්ස් " කරන ප්‍රතිපත්තියක ට යන්න දැනටමත් අපි පරක්කුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site