(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මාසික රැස්වීමට ඉදිරිපත් කළ 2020 වසර සදහා වන අයවැය ලේඛනයට එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් සභා ගර්භයේ පුවරු ඔසවා විරෝධය දැක්වූ අතර පක්ෂව ඡන්ද 31 ක් හා විපක්ෂව ඡන්ද 15 ලබා වැඩි ඡන්ද 16 කින් අයවැය යෝජනා අද (16) සභා සම්මතවිය.
මීරිගම ප‍්‍රාදේශීය සභාවේ 2020 වසර සදහා වන අයවැය ලේඛනය සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා (පො.ජ.පෙ) සභාවට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන් අදහස් දැක්වීමෙන් පසුව ඡන්ද විමසීම සිදු කෙරිණි.
පාලක පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්ති‍්‍රවරු සිව් දෙනා සමග ජාතික ජනතා පක්ෂයේ ජනක පුෂ්පකුමාර මහතා යෝජනාවට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ් හා ජාතික ජනතා පක්ෂයේ සුසන්ත ගජනායක මහතා විපක්ෂව ඡන්දය භාවිතා කරනු ලැබීය.
විපක්ෂ නායක ඒ.ආර්.තිලක් අශෝක (එ.ජාප.) මහතා අයවැය යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවට ටික වේලාවකට පෙර සභා ගර්භයෙන් පිටව ගියේය.
පාලක පොදු ජන පෙරමුණේ කීර්ති ගුණසේකර මහතා අයවැය විවාදය අතර හදිසියේ අසනීපවීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබීය. එක්සත් ජාතික පකෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් දෙදෙනා බැගින් සභා රැස්වීට පැමිණ සිටියේ නැත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මීරිගම ප්‍රා.සබේ අය වැය විරෝධතා මැද සම්මත වෙයි