IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පුරන් කුඹුරු අස්වද්දන්න නොමිලේ පොහොර

ඩී.ජී.සුගතපාල

මෙවර යල කන්නයේදි අලුතෙන් අස් වැද්දිමට සූදානම්කර ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු හෙක්ටයාර 5314ක් සඳහා රසායනික පොහොර සමග කාබනික පොහොරද සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දිමට පියවර ගෙන ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එම්.ඩී.ඒ. දීගොඩ ගමගේ මහතා පැවසුවේ 2020 යල කන්නය සඳහා වගා කිරිමට හෙක්ටයාර 5549ක ඉලක්කයක් තිබෙන අතර පුරන් කුඹුරු සහ පසුගිය කන්න කිහිපයක් වගා නොකල කුඹුරු හෙක්ටයාර 5314ක් ද වගා කිරිමට සූදානම් කර තිබෙන බවය.

එම කුඹුරු හෙක්ටයාර 5314 සඳහා සියයට හැත්තෑවක රසායනික පොහොර සමග සියයට තිහක කාබනික පොහොරද නොමිලේ ලබා දෙන බවත් එසේ නොමිලේ ලබා දෙන්නේ දකුණු පළාතේ පළමුවෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ බවත් ඒ මහතා පැවසිය.



අදහස් (1)

පුරන් කුඹුරු අස්වද්දන්න නොමිලේ පොහොර

SL Thursday, 14 May 2020 06:31 AM

මේ වෙනකොට කාබනික පොහොර අපට ලැබිල නැහැ. මිනිස්සුන්ගේ උනන්දුව තියෙන්නෙත් රසායනික පොහොරම ගන්න. ගම්වල ඉන්න කෘෂි නිලධාරින් බහුතරයක් දේශපාලන පත්වීම ඔවුන්ගේ රාජකාරිය මොකක්ද කියලවත් දන්නේ නැහැ. බහුතර මිනිස්සු 2000 ක රසායනික පොහොර මිටි ගන්න 1000ක් වියදම් කරගෙන වාහන වලින් යනවා. මුදල් අපතේ යාමක්, ගම්වල ඉන්න කෘෂි නිලධාරීන්ට මෙයිට වැඩිය වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕනේ , ඔවුන් බොරුවට රජයෙන් පඩි ගන්නවා සහ කාබනික පොහොර වලට ගොවියන් යොමුකරන ක්‍රමයක් ඉක්මනින් ආයුතුයි. කෘෂිකර්මේ ඉන්න ,රසායනික පොහොර සමාගම්වල පිහිටෙන් රට සවාරි යන උන් තමයි මේවා වළක්වන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site