(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිව් වැනි වරට සංවිධානය කරන චීන චිත්රපට උළෙලක් හෙට (01) සිට ලබන 6 දක්වා ජාතික චිත‍්‍රපට සංස්ථාවේදි පැවැත්වේ.
එහි සමාරම්භක උත්සවය හෙට පස්වරු 6.00ට ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදි පැවැත් වීමට නියමිතය.
අවර් ෂයිනිග් ඩේස් චිත‍්‍රපටය 02 වනදා පස්වරු 3.00ට සහ ෂොක් වේව් චිත‍්‍රපටය එදිනම පස්වරු 6.00ට ප‍්‍රදර්ශනය කෙරේ.
03 වනදා පස්වරු 3.00ට අයි බිලෝන්ග් ටු.යූ චිත‍්‍රපටයත් පස්වරු 6.00ට බැටල් ඔෆ් මෙමරීස් චිත‍්‍රපටයත් ප‍්‍රදර්ශනය කෙරේ.
ලබන 4, 5 සහ 6 යන දිනවලදී පස්වරු 6.00ට කුන්ග් ෆු යෝගා, වෙල්ෆ් ටොටෙම් සහ බ‍්‍රදර්හූඞ් ඔෆ් බ්ලෑඩ්ස් යන චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කෙරේ.
මෙම චිත‍්‍රපට සියල්ල නොමිලයේ ප‍්‍රදර්ශනය කෙරෙන අතර ඒවා නරඹන ලෙසට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මෙරට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
චීන චිත්රපට උළෙලක් හෙට සිට