ජයන්ත සමරකෝන්
මෛත්‍රී - මහින්ද එකතුවකින් මිස මෙම ආණ්ඩුව ගෙදර යැවිය නොහැකි යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
කවුරු විරුද්ධ වුවත් වහාම සිදුවිය යුත්තේ මෙම නායකයින් දෙදෙනා එකතුවීම බවද , එසේ නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැර නව රජයක් පිහිටුවීමට නොහැකි වන බවද මන්ත්‍රීවරයා කීය.
බොරැල්ල, ආචාර්ය ඇන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (1) පැවති ප්‍රතිපත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් කරන්න තිබෙන්නේ දෙන්න එකතුවෙලා ආණ්ඩුව පෙරලලා ඒ දෙන්න නැවත වෙන් වෙන්නයි. වැඩේ එතරම්ම සිම්පල්.
ඉක්මනට එකතු වෙලා ආණ්ඩුව ගෙදර යවන්න , ඔක්කොම ජොලියේ හිටිය කට්ටියනේ , ආයේ එකමුතු වෙලා පරණ විදියට කට්ටිය සංවර්ධනය වෙන්න .