(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
පළාත් පාලන මැතිවරනය සඳහා රත්තොට සභාවට හා උකුවෙළ ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සංධානය අද (20) වන දින නාමයෝජනා භාර දීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු විය .
ශ්‍රි ලංකා නිදහස් පක්ෂ රත්තොට ආසන සංවිධායක චින්තන ඒකනායක හා හිටපු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා තේරිම්භාර නිලධාරී ඩි පි ඩි කුමාරසිරි මහතා වෙත නාමයෝජනා භාදීම සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd