IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුත්තලමට සහ කල්පිටියට කෙසෙල් ඇවරියෙන් නම් දෙයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
ඉදිරි පළාත් පාලන මැතිවණයේදී  පුත්තලම සහ කල්පිටියට ඉදිරිපත් වීමේ අරමුණින් එක්සත් ජාතික නිදහස් පෙරමුණ   අද  ( 18 )  පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදි ඇප තැම්පත් කළේය.
 
මෙම වසරේදී දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ඡන්ද ලකුණ කෙසෙල් ඇවරියයි. එහි ලේකම්වරයා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාය. 
 
 
එක්සත් ජාතික නිදහස් පෙරමුණෙන් තරඟ වදින පිරිස  පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක   නිමල් ඒකනායක සිටියි. ඔහු ප්‍රාදේශීය සභාවට පසුගියවර තේරී පත්වූයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි.  ඔහුට එජාපයෙන් තරග කිරීමට නාම යෝජනා  නොලැබීම නිසා මෙවර එක්සත් ජාතික නිදහස් පෙරමුණෙන් තරග කිරීමට තීරණය කර තිබේ.



අදහස් (0)

පුත්තලමට සහ කල්පිටියට කෙසෙල් ඇවරියෙන් නම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site