(රංජිත් රාජපක්ෂ)
නිරෝධායන ඇදිරි නිතිය පනවා තිබියදි රටබිම මත්පැන් අලෙවිසල් විවෘත කිරිමට අද දින පස්වරුවේ අවසර ලබාදුන් බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පවසයි.
ඒ අනුව හැටන් ඇතුළු අවවට නගරවල රටබිම මත්පැන් අලෙවිසල් විවෘත කිරිමත් පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හමුවේ මත්පැන් මිල දි ගැනිමට පාරිභෝගිකයන් විශාල පිරිසක් මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන්විය.
රටබිම මත්පැන් අලෙවිසල් ඉදිරිපිට පොලිම් පාලනය කිරිමට පොලිස් නිලධාරිහු කටයුතු කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd