ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්රම්ප් ඇමෙරිකන් හමුදා ඉරානයට ප්රහාර එල්ල කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තහවුරු කර ඇත. ඊශ්රායලය ද එම ප්රහාර සදහා ඇමෙරිකාවට සහාය දෙන බව ද ට්රම්ප් අවධාරණය කර ඇත... 28 February 2026
Y [email protected] · 1 hour ago ඇයි අර හිටපු නාගරික සංවර්ධන අධිකාරියේ ලොක්කා ඕවා හොඳට හැදුවා නේද? කොළඹ නගර ලස්සන කළා කීවා. වතුර දැන් එන්නේ නැහැ කීවා. සේරම හොර වැඩ. අඩු ගානේ පිටකොටුව වතුර ටික මුහුදට බස්සගන්න බැරි අය ඡන්දෙත් ඉල්ලනවා. Reply 0
Y sirimal · 1 hour ago කෝ අර "කොළඹ මීටර් 20ක් පොළව යට ඉඳන් ඉහළට ගොඩනගන විධිමත් වැඩපිළිවෙලක් අපි ක්රියාත්මක කළා. නගරයේ ගංවතුර උවදුර පාලනය කරන උමං මාර්ග, පොම්පාගාර ඉදිකර කොළඹ ගංවතුරෙන් තොර නගරයක් බවට පරිවර්ථනය කළා " කියලා පාරම්බාපු උස කෙට්ටු ඇමැතිතුමා? ගංවතුරට යට වුණාවත්ද? Reply 0
Y Nimal · 1 hour ago අර ලේකම් මහත්තයගේ කාලෙත් කොළඹ සුරපුරයක් කළා කිව්වා නේද? දැන් ඉන්න ඇත්තන් විතරක් නෙමෙයි, එන ඇත්තෝත් සුරපුර හදයි.. හැබැයි එයාලටම, අපිට නෙමෙයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ නගරසභාවේ නායක නෝනා එළියට බැහැලා බැලුවා නම් නගරයේ හැටි...
ඇයි අර හිටපු නාගරික සංවර්ධන අධිකාරියේ ලොක්කා ඕවා හොඳට හැදුවා නේද? කොළඹ නගර ලස්සන කළා කීවා. වතුර දැන් එන්නේ නැහැ කීවා. සේරම හොර වැඩ. අඩු ගානේ පිටකොටුව වතුර ටික මුහුදට බස්සගන්න බැරි අය ඡන්දෙත් ඉල්ලනවා.
කෝ අර "කොළඹ මීටර් 20ක් පොළව යට ඉඳන් ඉහළට ගොඩනගන විධිමත් වැඩපිළිවෙලක් අපි ක්රියාත්මක කළා. නගරයේ ගංවතුර උවදුර පාලනය කරන උමං මාර්ග, පොම්පාගාර ඉදිකර කොළඹ ගංවතුරෙන් තොර නගරයක් බවට පරිවර්ථනය කළා " කියලා පාරම්බාපු උස කෙට්ටු ඇමැතිතුමා? ගංවතුරට යට වුණාවත්ද?
කෝ මේ දෙමිලියන තුන්මිලියන හතලිස් මිලියන නෝනා...?
අර ලේකම් මහත්තයගේ කාලෙත් කොළඹ සුරපුරයක් කළා කිව්වා නේද? දැන් ඉන්න ඇත්තන් විතරක් නෙමෙයි, එන ඇත්තෝත් සුරපුර හදයි.. හැබැයි එයාලටම, අපිට නෙමෙයි.
අනේ එයා දැන් එළි බහින්නේ නැහැනේ...!