(යොහාන් භාසුර)
විදුලිය ජනනයට අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික්ටොන් 30,000 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ළගාවී ඇතැයි විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එම දැවිතෙල් තොගය ලැබුණු පසු විශාල විදුලි ඒකක ප්‍රමාණයක් ජනනය කිරීමේ අවස්ථාව ලැබෙන බව කී එම නිලධාරියා තවත් ඩීසල් තොගයක් ද ලබාදෙන බවට ඛනිජ තෙල් සංස්ථාව පොරොන්දු වී ඇතැයි ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd