
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව පැවැත්වෙන දින පිළිබඳව දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට දැනුම් දීමක් කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් වරයාගෙන් ඉල්ලා සිටින්නේ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
තමාට සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට විශේෂ ජනාධිපති කොමිසමට සහභාගී වන ලෙස දැනුම් දී තිබෙන බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු දින වන හෙයින් ඊට සහභාගී වීමට අපහසු බව තමා නීතිඥයා මගින් කොමිසමට දැනුම් දුන් බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd