(රන්ජන් කස්තුරි)
මිල සූත්‍රයට අනුව හෙට(11) රාත්‍රියේදී ඉන්ධන මිල සංශෝධන කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වැනි දින මිල සංශෝධනයක් සිදුකෙරෙන නමුත් අද(10) ඉරිදා දිනයක් වූ හෙයින් මිල සංශෝධනය හෙටට(11) කල්දැමූ බවද මුදල් අමාත්‍යංශය පවසයි.
මේ අතර ලෝක වෙළඳපොලේ මේ දිනවල බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd