(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ රුසියාවේ හිටපු තානාපති සමන් වීරසිංහ යන මහත්වරුන් ළඟදීම රුසියාව බලා පිටත්ව යෑමට නියමිතය.
සුසිල් ප්‍රේම ජයන්ත මහතා බලශක්ති අමාත්‍යවරයා ලෙස කලක් කටයුතු කළේය.
ඉන්ධන ගෙන්වා ගැනීම සඳහා රුසියාව සමඟ සාකච්ඡා කරන්නැයි විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලීමක් කළහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd