(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධවල නියැලුණු බව කියන පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් 50,000කට ආසන්න හෙරොයින් මත්කුඩු සමග කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා මනුෂ්‍යය ඝාතනයක් හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප මත සිටින පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd