(නිමන්ති රණසිංහ)
අන්තර්ජාලය ඔස්සේ පලවූ දැන්වීමකින් බාලවයස්කාර දැරිය අපයෝජනය කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තරුණයන් දෙදෙනකු එක් අයෙකුට රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද නියෝග කලාය.
මෙන්ම සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී අවස්ථාවේදී ය වින්දිත දැරිය එම සැකකරුවන් දෙදෙනා හඳුනා ගනු ලැබූවාය.
සැකකරුවන් සම්බන්ධයෙන් මූලික විමර්ශන අවසන් බවට පොලිසිය කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරි,සැකකරුවන්ට ඇප නියම කරමින් ලබන අගෝස්තු මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළාය .
අධිකරණයෙන් මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ මෙම සිද්දියෙ දාහතර සහ 15 සැකකරුවන් වන සුසන්ත බණ්ඩාර සහ අකිල කාලීනව යන දෙදෙනා ය .
වඳුරව ප්‍රදේශයේ අසල්වැසි නිවැසියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු එක් පුද්ගලයකු බරපතල තුවාල සහිතව මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.
සමාජ මාධ්‍ය ජාලයේ ටික් ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12 ක් යතුරුපැදි 18 ක් සමග අ
මහව සිට කොළඹ කොටුව දක්වා ධාවන වූ සීග්‍රගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී පිලී පැනීමකට ලක්වීමෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ සියලු ගමනාගමන කටයුතු ඇනහි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද
‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
15 හැවිරිදි දැරිය අපයොජන සිද්ධියේ තරුණයන් දෙදෙනකුට ඇප