(නිමන්ති රණසිංහ)
අන්තර්ජාලය ඔස්සේ පලවූ දැන්වීමකින් බාලවයස්කාර දැරිය අපයෝජනය කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තරුණයන් දෙදෙනකු එක් අයෙකුට රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද නියෝග කලාය.
මෙන්ම සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී අවස්ථාවේදී ය වින්දිත දැරිය එම සැකකරුවන් දෙදෙනා හඳුනා ගනු ලැබූවාය.
සැකකරුවන් සම්බන්ධයෙන් මූලික විමර්ශන අවසන් බවට පොලිසිය කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරි,සැකකරුවන්ට ඇප නියම කරමින් ලබන අගෝස්තු මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළාය .
අධිකරණයෙන් මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ මෙම සිද්දියෙ දාහතර සහ 15 සැකකරුවන් වන සුසන්ත බණ්ඩාර සහ අකිල කාලීනව යන දෙදෙනා ය .
2025 දෙසැම්බර් මස 30
83
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
15 හැවිරිදි දැරිය අපයොජන සිද්ධියේ තරුණයන් දෙදෙනකුට ඇප