IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ෆේස්බුක් හරහා පොලිසියට බැන්න තරුණයෙක් අත්අඩංගුවට

පිටිගල පොලිසියට හා පොලිස් දෙපාර්තමේන්තුවට හානිදායක අයුරින් ෆේස්බුක් ගිණුම ඔස්සේ පෝස්ට් පළ කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙක් තරුණයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් තරුණයා 22 හැවිරිදි වියේ පසුවෙයි. ඔහුගේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම හරහා පෝස්ට් පළ කර තිබේ.

පිටිගල පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණ වලින් පසු සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු අද (19) පිටිගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
 
 

(28535)



අදහස් (11)

ෆේස්බුක් හරහා පොලිසියට බැන්න තරුණයෙක් අත්අඩංගුවට

Bamunuarachchi Tuesday, 19 February 2019 10:17 AM

පොලිසියට තිබෙන ජනතා කැමැත්ත අනුව පොස්ට් පලවෙනවා. ඒවා බලෙන් නැවැත්තුවත් මිනිසුන්ගේ සිත්වල තිබෙනවා. පොලිස් රිපෝට් එකක් ඉල්ලුවාම ගෙදරට පැමිණි පොලිස්කාරය ආවේ එයාගේ මෝටර්සයිකලයෙන් කියා පැටරෝල් වියදමට කියා රුපියල් 500 ගත්තා. තව මොනවද කතා. රුපියල් 500 කට ඔහුගේ නිලයට හානියක් කරන්නට අපිට උවමනා නැත.

:       2       135

de silva Tuesday, 19 February 2019 12:40 PM

පොලිසියට බැන්න තරුණයා අත්අඩංගුවට. පොලිසියට ගැහුව මන්ත්‍රීට ඇප ඔහොම තමා අපේ පොලිසියේ වැඩ

:       0       263

Nihal Tuesday, 19 February 2019 12:56 PM

ඕක මොකද්ද? මුළු රටම එකිනෙකාට බැනගන්න එකනේ කරන්නේ.

:       0       16

චන්ද්‍රකාන්ති Tuesday, 19 February 2019 12:59 PM

හොඳවැඩේ

:       15       0

පාල ගාල්ලගේ Tuesday, 19 February 2019 02:33 PM

පොලිසි වලින් මොන වැරදි කළත් ඒවා කියන්න එපා. හරි නැහැනෙ. ශ්‍රීලංකා පොලිසිය වැරදි කරන්නෙම නැහැ හොදේ

:       0       16

Nuwan Tuesday, 19 February 2019 03:27 PM

මොහු කල දේ හරි කියනවා නෙමේ, නමුත් සමහර මන්ත්‍රීවරු පොලිසියේ කනට ගහනකොට ,පාර්ලිමේන්තුවේ දී පුටුවෙන් ගහලා මිරිස්ගහන කොට ඔය විදියට නිතිය ක්‍රියාත්මක කරගන්න බැරිවුනා නේද, මේක තමයි අපි කියන්නේ මේ රටේ සාමාන්‍ය මිනිහටත් දේශපාලකයින්ටත් නීති දෙකක් තියනවා කියලා, එවැනි රටකට මොන අනාගතයක්ද

:       1       13

chandima Tuesday, 19 February 2019 05:50 PM

අපරාදේ ෆේස්‌ බුක් එකේ ඔව්වා ලිව්වේ. පාන්දරම ගිහින් කැලෑ පත්තර ටිකක් ගැහැව්වනම් අහුවෙන්නේ නැහැ. දෙකෙන්ම වෙන්නේ ඔය වැඩේ. එහෙමත් නැතිනම් බැම්මක් උඩ නැගලා ඔය ටික කියාගෙන බැනගෙන බැනගෙන ගියානම්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, කතා කිරීමේ නිදහස වගේ දේවල් උනත් භුක්තිවින්දා කියන්න තිබුනා.

:       0       45

Jehaan Tuesday, 19 February 2019 11:06 PM

දැන් මේවාට හුම් කියන පාඨක සභාවේ උදවියවත් උස්සන්න බැරි කමක් නැහැ .

:       0       0

sg Wednesday, 20 February 2019 01:57 AM

සුනඛයන්ට වඩා අන්ත මිනිස්සු ඔය පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නවා

:       0       24

BamunuarachchiWednesday, 20 February 2019 05:40 AM

මිනිසුන් සුනඛයින් වෙන තැනක්

:       0       0

asdfg Wednesday, 20 February 2019 06:24 AM

ජනතා පරමාධිපත්‍ය ලු නීති හදන පාර්ලිමේන්තුවේ ඉන්න අයට බනින්න, විවේචනය කරන්න, මුණු පොතේ විහිලු කරන්න මඩ හන්න, ඕන දෙයක් කරන්න පුළුවන්, ඒ ....... නිතිය ක්‍රියාත්මක කරන පොලිසිය ගැන කතා කිරීමට, ජනතා පරමදිපත්යට බැහැ ලු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 682 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 861 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 369 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site