
(සුජිත් හේවාජුලිගේ )
ෆයිසර් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අද ලැබී ඇත.
ෆයිසර් එන්නත ඇමරිකාවේ නිෂ්පාදනය කරනු ලබන්නකි.
මේ අනුව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50 ආනයනය කිරීමට කටයුතු කර ගෙන යන බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නා නිසා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ... කියලා කාටවත් පේන්නේ නැද්ද? එක බලවතෙක් කලගෙඩි නටලා හොරෙකුගේ පැණියක් බිව්වා. අන්තිමේ එයාටම රෝගයේ සැපසනීප දැනගන්න වුණා. අනික් එක්කෙනත් මොනවද ඉල්ලනවා වගේ.. මේ ආණ්ඩුව මිනිස්සුන්ගේ ජීවිත උගස් තියන්නේ හරියට බූදලේ කියලා හිතාගෙන. 69 ලක්ෂයක් හරක්නේ... මොනවා කරන්නද?
ලෝකේ අනික් රටවල් කරන එක ඒ විදිහටම කරනවා මිසක්, මොකද ඔය මහලොකු අනුමැතිය පරීක්ෂණ කරලා සනාත කරගෙන ලබාදෙන අනුමැතියක්ද? ඇමරිකාව, යුරෝපය ඇතුළු සංවර්ධිත රටවල ලබාදුන් එන්නත ගැන අනුමැතිය දෙන්න මේ අය කවුද?
අනුමැතිය දෙන්නේ අපිට විජ්ජා පෙන්නන්නනේ... බඩු නැහැ කියලා අපි දන්නවා.
මේක කෙරෙන වැඩක් නොවේ. මිලෙන් අධික, ගබඩාකරන්න ඕනෑ බෙහෙතක් අපිට ගැලපෙනවද?
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ