
චාපා මධුභාෂිණී
බකමූණ නිකපිටිය ට්‍රැක් 19 ප්‍රදේශයේ ළිඳකට වැටී අවුරුදු 10 පමණ අලි පැටවකු මිය ගොස් ඇතැයි අංගම්මැඩිල්ල වනජීවී නිළධාරීන් කියයි.
මෙම ප්‍රදේශයේ ගොවීන් අස්වනු නෙලීමෙන් අනතුරුව බතල සහ බී ලූනු විශාල වශයෙන් වගා කර ඇති අතර විශාල වන අලි රංචුවක් ආහාර සොයා මෙම වගාවන්වලට කඩාවැදී ඇති අතර ඒලෙස පැමිණි වන අලි රංචුවේ අලි පැටවකු මෙම අනතුරට ලක්වන්නට ඇතැයි ගම්වාසීහු කියති.
සිද්ධිය සම්බන්ධයෙන් අංගම්මැඩිල්ල වනජීවී නිළධාරීහු වැඩිදුර පරීක්ෂන පවත්වති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් ,අසරණ සතුන් ,මොවුන් වෙනුවෙන් කතා කරන්න අපේ රටේ කවුරුවත්ම නැත