( පද්මා කුමාරී කංකානම්ගේ )
කැනඩාවට නීතිවිරෝධීව මුහුදු මගින් යාමට සූදානම්ව කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ නිවසක ලැගුම්ගෙන සිටි 24 දෙනෙක් කල්පිටිය විජය නාවුක හමුදාව විසින් අද (11)අලුයම අත් අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් ප්‍රවාහනය සදහා යොදාගත් ලොරි රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන් අතර එක් කාන්තාවක් සහ කුඩා දැරියෝ දෙදෙනක් ද වෙති.
සැකකරුවන් මඩකළපුව පදිංචිකරුවන් බව නාවික හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝට්ටුවකින් ලංකාවේ ඉඳන් කැනඩාවට යන්න පුළුවන් කියලා හිතන් ඉන්නේ මේ අය භූගෝලය නිසැකවම අසමත් අය..
E 24 කැනඩාවට ගියානම් තවත් 24 දෙනාගේ නම් අතුරුදහන් වූවන්ගේ නාමලේඛනයට ඇතුළත් වෙන්න තිබුණා.