(තරිඳු ජයවර්ධන)
වැල්ලව පොලිස් බල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල යතුරුපැදියක සඟවා සිටි ව්‍යාජ ඡන්ද පත්‍රිකා 25ක් සමඟ දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මැතිවරණ විශේෂ රාජකරියේ යෙදී සිටි පොලිසින් නිලධාරීන් විසින් සැක කටයුතු ස්කූටි වර්ගයේ යතුරු පැදියක් පරීක්ෂා කර ඇති බවත්, එම යතුරු පැදියේ ආසනය යට ව්‍යාජව සකසන ලදැයි කියන ඡන්ද පත්‍රිකා 25ක් තිබී ඇති බවත් පොලිසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් සැකපිට යතුරු පැදියේ සිටි දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවෝ අවුරුදු 36 සහ 38 වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි නේද? ප්‍රේමදාස යුගයම තමයි. මිනිස්සු මේ වෙනුවෙන් නැගී සිටිය යුතුමයි. මේ වගේ හොර ඡන්ද කොයිතරම් දායිද?
ඉතිහාසයේ සාධාරණම මැතිවරණය මෙය බව නම් මනාවට පැහැදිලිය.