IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


හොර ඡන්ද පත්‍රිකා 25ක් සමඟ වැල්ලවදී දෙදෙනකු අත්අඩංගුවට

(තරිඳු ජයවර්ධන)

වැල්ලව පොලිස් බල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල යතුරුපැදියක සඟවා සිටි ව්‍යාජ ඡන්ද පත්‍රිකා 25ක් සමඟ දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මැතිවරණ විශේෂ රාජකරියේ යෙදී සිටි පොලිසින් නිලධාරීන් විසින් සැක කටයුතු ස්කූටි වර්ගයේ යතුරු පැදියක් පරීක්ෂා කර ඇති බවත්, එම යතුරු පැදියේ ආසනය යට ව්‍යාජව සකසන ලදැයි කියන ඡන්ද පත්‍රිකා 25ක් තිබී ඇති බවත් පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් සැකපිට යතුරු පැදියේ සිටි දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවෝ  අවුරුදු 36 සහ 38 වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.



අදහස් (3)

හොර ඡන්ද පත්‍රිකා 25ක් සමඟ වැල්ලවදී දෙදෙනකු අත්අඩංගුවට

යාපා Saturday, 16 November 2019 07:40 AM

හරි නේද? ප්‍රේමදාස යුගයම තමයි. මිනිස්සු මේ වෙනුවෙන් නැගී සිටිය යුතුමයි. මේ වගේ හොර ඡන්ද කොයිතරම් දායිද?

:       0       93

chandanaSaturday, 16 November 2019 09:07 AM

හරියටම හරි, පොහොට්ටුවේ වෙන්නැති...

:       32       130

Bandara Saturday, 16 November 2019 08:19 AM

ඉතිහාසයේ සාධාරණම මැතිවරණය මෙය බව නම් මනාවට පැහැදිලිය.

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘වංචනික දේශපාලකයන් ගෙදර යවන්න එක් වන්න‘‘
2024 සැප්තැම්බර් මස 17 76 0

දශක ගණනාවක් මුළුල්ලේ මේ රටේ සියලුම ජනතාව වංචාවෙන් බොරුවෙන් රවටන තමන්ගේ වාසිය පමණක් බලන චංචනික දේශපාලකයින් ගෙදර යැවීමට මාලිමාව හා එක්වන්නැයි ජාතික ජන


ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය මහා නා හිමිවරුනට
2024 සැප්තැම්බර් මස 17 155 0

ජතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ජාතික විධායක සභික කේ ඩී ලාල්කාන්ත මහතා විසින් මහා නායක හිමිපාණන් වහන්සේලාට පිළිගැන්වීම අද පෙරවරුවේ සිදු කෙ


අවසන් රැලි හෙට
2024 සැප්තැම්බර් මස 17 200 0

ලබන 21 සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වි සිටින ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ , සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත


ට්‍රිම්ප් මරන්න පැය 12ක් පඳුරක සඟවිලා ඉඳලා
2024 සැප්තැම්බර් මස 17 621 0

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙස්ට් පාම් බීච්හි පිහිටි ට්‍රම්ප් ජාත්‍යන්තර ගොල්ෆ් පිටිය වෙත පෙර සැලැසුම් කිරීමකින් තොරව ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා


රුසියා හමුදා ශක්තිය තවත් වැඩි කරයි
2024 සැප්තැම්බර් මස 17 782 0

රුසියානු හමුදා භටයින් සංඛ්‍යාව 180,000 සිට ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තම හමුදාවට නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළ


පිපිරීමකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 17 401 0

වත්තේගම , පොල්ගොල්ල, වත්තේගෙදර ප්‍රදේශයේ නිවසක පිටුපස කසල ගොඩක් පුළුස්සමින් සිටියදී එහි ඇතිවූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 84 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2146 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 994 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site