
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මෙහෙයවීමෙන් හොරයින් මත්කුඩු බෙදා හැරීමේ නිරත පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 50කට අධික වටිනා මත්කුඩු තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී දෙමටගොඩ මහවිල උද්‍යානය අසලදී අද (30) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් 510ක් හා මිලිග්‍රෑම් 365ක් පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36 ක් වන මාලිගාවත්ත පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd