(මහින්ද නිශ්ශංක)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට-කොළඹ කොටසෙහි, ශ්‍රී ලංගම අධි සුඛෝපභෝගී බස් සේවා හෙට(25) සිට ආරම්භ වේ.
මෙයට අමතරව තංගල්ල- කොළඹ සහ අම්බලන්තොට-කොළඹ අතරද හෙට සිට අධි සුඛෝපභෝගී බස් රථ සේවා ආරම්භ කිරීමට නියමිතය.
හම්බන්තොට-කොළඹ අධි සුඛෝපභෝගී බස් සේවා ආරම්භ කිරීමේ උත්සවය ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන 8.30ට හම්බන්තොට බස් නැවතුමේදී පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
714
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හම්බන්තොට-කොළඹ අධිවේගයේ සුඛෝපභෝගී බස් සේවාව හෙට සිට