IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හැඳුනුම්පත් එක්දින සේවාව අදට නවතී

(ජයන්ත සමරකෝන්)

පරිගණක පද්ධතියේ පවතින දෝෂ හේතුවෙන් අද (5) දවස තුළ ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (4) හටගත් මෙම දෝෂය යථා තත්වයට පත්කර ගැනීමට නොහැකිවූ බැවින් අද (5) දිනය තුළ එක් දින සේවා හැඳුනුම්පත් ඉල්ලුම්පත් බාර නොගන්නා බවද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

එසේ වුවද සාමාන්‍ය සේවා ක්‍රියාත්මක බැවින් එම සේවාවට අදාළව ඉල්ලුම්පත් බාරදිය හැකි බවද ඒ මහතා කීය.



අදහස් (3)

හැඳුනුම්පත් එක්දින සේවාව අදට නවතී

ගල්කටස් Friday, 05 July 2019 04:51 AM

පිස්සො රජ කරනකොට ඔවුන්ගේ පැටව් බඩ පිනුම් ගහනවා. කාලකණ්ණි දන්නේ අහිංසකයන් මරන්න විතරයි. අර රතුපස්වලට කෑ ගහපු උන් කෝ? මහින්ද වෙඩි තිබ්බා වගේ බුරපු අය මෙව්වට මොනවද දන්නේ නැහැ කියන්නේ...

:       0       45

PA - RA Friday, 05 July 2019 04:57 AM

ලංකාවේ හැමතැනම ලෙඩ්ඩු. ඕක සාමාන්‍ය දෙයක්. බුද්ධිමත් මිනිස්සු ඉන්න රටක්ලුනේ

:       0       1

anula Friday, 05 July 2019 06:11 AM

මෙයට සෑම පුරවැසියෙකුගේම ඇඟිලි සලකුණ ඇතුව හදනවනම් අන්තවාදින්ටත් හොර හඳුනුම්පත් හදන්න බැරිවෙවී. මැදපෙරදිග රටවල් එහෙම තමයි හදන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 752 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 568 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site