
(කාංචන කුමාර ආරියදාස)
මාතලේ විල්ගමුව හීන් ගඟෙ දිය නා විනෝද වීමට ගිය 13 දෙනකු මහා ජල පහරකට මැදිව සිටිය දී පැය හතක මෙහෙයුමකින් පසු බේරාගත් බව පොලිසිය කියයි.
මීගමුව, මාලිගාතවත්ත, මහියංගනය අදී ප්‍රදේශවල සිට පැමිණි පිරිසක් මෙසේ සැඩ පහරට මැදිව ඇත.
අලුත් අවුරුදු සැමරීම සඳහා මෙම පිරස පැමිණ ඇති අතර කඳු මුදුනට ඇද හැළුණු තද වර්ෂාවත් සමග ජල මට්ටම එක වර ඉහළ ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් විල්ගමුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මාතලේ දිස්ත්‍රික් ජීවිතාරක්ෂක කණ්ඩායම්, පොලිසිය යුද හමුදාව සහ විශේෂ කාර්ය බළකාට එක්ව ප්‍රදේශවාසීන්ගේ ද සහායෙන් පැය හතකට ආසන් කාලයක් තිස්සේ සිදු කළ මෙහෙයුමකින් පසු






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd