
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
හෙද නිලධාරිනියකට පහර දීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බලන්ගොඩ මුලික රෝහලේ සුළු සේවකයා රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (17) නියෝග කළේය.
මේ අතර එම නඩුව ඉදිරි දිනකදී යලි කැඳවීමටද මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් කරදි මුල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මුදා හැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd