









(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සංචරණ සීමා පනවා හුදකලා කර තිබුණද කොළඹ නගරයේ දෙමටගොඩ, බොරැල්ල, වැල්ලම්පිටිය, අයි.ඩී.එච්, කොලොන්නාව ඇතුළු බොහෝ ප්‍රදේශයන්හි එදිනෙදා ජීවනෝපාය කෙසේ සරි කරගන්නා මිනිසුන් දැකගතහැකි විය.
ඒ අතර බොරැල්ල මංසන්දියේ කාලයක සිට වෙසෙන සිය ගණනක පරෙවියන් රංචුවේ කුසගිනි නිවා දැමීමට පැමිණි තරුණයෙක් ද , කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සෞඛ්‍යාරක්ෂිතව කුඩා දරුවන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ද , සැමගේ ආරක්ෂාව වෙනුවෙන් මහ මග මාර්ග බාධකයන්හි රාජකාරි කරන පොලිස් නිලධාරීහු ද වූහ.
2025 දෙසැම්බර් මස 18
5
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හුදකලාවෙන් මිදී ජීවනෝපාය සොයා යති