(ඩයනා උදයංගනී)
දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල හෙට (11) සිට මෙම මස 13 වැනිදා දක්වා තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දිවයින පුරා ප්‍රදේශවල පැයට කිලෝමීටර 50ත් 60 දක්වා වේගවත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර 60ක පමණ වේගවත් තද සුළං ඇතිවන අතර මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා මුහුදු ප්‍රදේශවලත්, මඩකලපුව සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70ක් පමණ දක්වා ඉහළ යා හැකි බව ද එම ප්‍රකාශකයා ස`දහන් කළෙAය.
මේ හේතුවෙන් ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන්නන් විමසිලිමත් විය යුතු බව ද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
648
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
314
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙට සිට දින තුනක් තද සුළං