ජාතික ශෝක දිනයක් ලෙස හෙට (23) දිනය ප‍්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.
ජාතික ශෝක දිනයක් ලෙස හෙට (23) දිනය ප‍්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශෝක දිනයකදී සිදුවන්නේ කුමක්ද? සියළු සේවා සාමන්‍ය පරදි ක්‍රියාත්මක කළ යුතුද? නැතිනම් ඒවා ක්‍රියාත්මක නොවේද?
හා ඒඇති !!. ඊට පස්සේ අපි ඔක්කොම එකට අත්වැල් බැඳගෙන සන්තෝෂයෙන්, සංහිඳියාවෙන් ඇහැ කණ පියාගෙන ඉඳිමු. ඊළඟ බෝම්බෙ පිපිරෙනකන් !!!
අප අවංකවම කණගාටු වෙනවා. මෙසේ අවාසනාවන්ත ලෙස මියගිය අපේම සහෝදර කිතුනු බැතිමතුන් වෙනුවෙන් සහ මියගිය විදේශිකයන් පිළිබඳව..
හදවත තාමත් නොසන්සුන් මේ සිදුවීම දැනගත් දා සිටම. අපිට එදා සිටම ජාතිවාදක් ආගම්වාදයක් තිබුනේ නැහැ අපේ හදවත්වල.. අපිට උවමනා කලේ අපේ රටේ නිදහස් ජාතියක් මෙන් පව්ලක් වශයෙන් තම ශ්‍රමයෙන් දරු පව්ල දියුණු කරගෙන කාටවත් අතනොපා ජීවත්වෙන්නයි! මොකක්ද ? මේ වෙන්නේ අපේ රටට